මම ගැන,
මගේ නම ඉසුරැ උදයංග.වයස අවු:15 යි.ඉන්නෙ බියගම.මම Blog කලාවට ආධුනිකයෙක්.ඒ නිසා මං හිතනවා ඔයගොල්ලෝ මට උදව් කරයි කියලා මගෙ වැරදි හදා ගන්න.
Tuesday, 1 September 2009
Subscribe to:
Post Comments (Atom)
සිතක කැටිවී තිබෙන හැගීම් සමුදායක්!!!!!!!!
මල්ලි
ReplyDeleteඔයා පලමුවෙනි බ්ලොග් සටහනින්ම පෙන්නුම් කරල තියෙනව ඔයා දක්ශයෙක් බව . . .
ඔයාට හොඳ අනාගතයක් තියෙනවා . . . ආදරේ ගෑන් ඔය වයසෙදි හිත යොමු කරන්න හොඳ නෑ . . .
මගේත් කතාවක් තියෙනවා මම ඒක මේ දවස්වල ලියාගෙන යනවා . . . පස්සේ පොස්ට් කලාම කියන්නම් . . .
හොඳින් ඉගෙන ගන්න ඊට පස්සේ ලව් කරන්න ඕන තරම් කාලය මුදල් තියෙනවා . .
බලන්න මේ නිමල් ගුණසේකර මහතා ගායනා කරන ගීතය කෙතරම් සත්‍යයක්ද කියා . . .
ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්
සිහිනයක් නොවේ ජීවිතේ . .
අරුණු යාමේ රැඳී
තුෂර බින්දුවක් වගේ
ආදරේ බිඳේවි මොහොතකින්
. . . . .
බිඳුනු පෙම් හදින් හඬන තුරුණු පෙම්වතුන්
ලෝකයේ කොතෙක්ද යාලුවේ . . .
පුංචි කාලේ එවන් වේදනා දැනුනොතින්
දරා ගන්න හැකිද ඔය හිතින්
. . . . . .
මිහිරි කල්පනා සොඳුරු මුකුලු මල් හිනා
පුංචි හිතට සතුට ගෙනෙනවා
නොසිතුසේ ඈ අතින්
පෑ සෙනේ බිඳුනොතින්
පුංචි හිතට නේද වේදනා. . . . . .
දුකා අයියෙ,ඔයාගෙ උපදෙස් වලට ගොඩක් ස්තූතියි.මම ඔයාගෙ උපදෙශය පිලිගන්නවා.මම තේරුම් අරන් ඉන්නෙ මේ වයසට ඕවා හොද නෑ කියලා.අයියාට පුලුවන්නම් මගෙ මේල් එකට අයියගෙ මේල් එක send කරන්න.අයියෙ අර සින්දුවනම් එල.
ReplyDeleteමගෙ මේල් එක:iudayanga3@gmail.com
මෙන්න මල්ලි අපි ඉන්නවා බලාගෙන ඔයා ලියන එව්වා...
ReplyDeleteනරක දේවල් ලිව්වොත් අම්මට අල්ලලා දෙනවා ..
හරිද....
හික්ස්...
/බිඟුවා...!
@බිඟුවා...!
ReplyDeleteඅයියෙ ඔයාගෙ එක දැක්කෙ අද.මගෙ අනිත් පෝස්ට් බලන්න.මෙන්න ලින්ක් ටික,
http://chamalka2chutte.blogspot.com/2009/09/blog-post.html
http://chamalka2chutte.blogspot.com/2010/01/1.html
http://chamalka2chutte.blogspot.com/2010/02/blog-post.html