Saturday, 6 February 2010
තවත් එක් සත්‍ය කතාවක්!!!
මම මගෙ සිරාම කතාවක් බ්ලොග් එකෙ දෑම්මනේ මගෙ යාලුවට වුනු සීන් එක පෝස්ට් කරනවා කියල.මේන් ඒ කතාව.
මේ කතාව පටන් ගන්නෙ තවත් කතාවක අවසානයෙන්.
මගෙ යාලුවට හිටිය නැන්දා කෙනෙක්.මුගෙ මාමා හොද සල්ලිකාරයෙක්.මේ පවුල හිටියෙ නිසල්ගෙ ගෙවල් ගාව.මාමට හිටිය ලස්සන දුවෙක්.ඒ නිසා අපේ නිසලයත් කුකුලා වී පැදුරට එනවා අගේ හැමදාම මාමලගෙ දිහා රින්ගුවා.අන්තිමට නිසල් තමන්ගෙ නෑනට ආදරෙ ප්‍රකාශ කලා.නෑනත් මුගෙ ආදරේ පිලිගත්තා.ආ මට කියන්න අමතක වුනා නෑනගෙ නම තරින්දි.තරින්දි ලක්ශිකා.අපේ වයසෙම තමයි.එතකොට අපි 9 වසරේ.හැබැයි අදරේ ප්‍රකාශ කරේ 8 වසරෙදි හොදේ.
ඉතින් මුන් දෙන්නා ආදරෙන් සහ කෑදරෙන් ඉන්නකොට තරින්දිගෙ තාත්තට ඒ කියන්නෙ නිසල්ගෙ මාමට වැඩ කරපු තැනින් ස්තාන මාරුවක් හම්බවෙලා තිරිකුණාමලේට.ඉතින් තරින්දි නිසල්ට කියන්නෙත් නැතුව එහේ ගිහිල්ලා.ඉස්කෝලෙනුත් අස් වෙලා.
මූ දැන් පහුවෙනිදා ඉස්කෝලේ ඇවිල්ලා සෑඩ් මූඩ් එකෙන් ඉන්නකොට මම ඇහුවා මොකද කියලා.මූ ඉතින් මාත් එක්ක විස්තරේ කිව්වා මාර දුකෙන්.මටත් කරගන්න දෙයක් නෑ.මම උගෙ හිත සනසල පාඩම් වැඩ කලා.
මම පාඩම් වැඩ කලත් මූ හිටියෙ වෙන දිහාක.
ඔහොම් දවසක් දෙකක් ගියා.බැරිම තැන් මම ඇහුවා අදුරන වෙන කෙල්ලො නැද්ද කියලා.ඌ කිව්ව එක කෙල්ලෙක් ඉන්නවා අල්ලපු ගෙදර,ඌත් එක්ක ෆිට් කියලත්.මම ඊට පස්සෙ මම කිව්වා උඹ බය නැතුව අහපන් කියලා.කෙල්ලගෙ නම දිල්කි.
මූ ඒ පාර කියනවා,"මචන් අකමැති වුනොත්"කියලා.
"යකෝ හරකෝ!කෙල්ල දෙන උත්තරේ ගැන අපි මෙතන ඉදන් පේන බලලා හරියන්නෑනේ.උඹ ගිහිල්ලා අහපන්.උඹ ඇහුවට පස්සෙ කෙල්ල හිනා වෙලා ගියොත් වැඩේ ගොඩ.ඔරොප්පු වෙලා ගියොත් වැඩේ මඩ"කියලා මම කිව්වා.
කොහොම හරි කෙල්ල මූට කැමති වුනා.උන් දෙන්නගෙ ලවත් බොහොම සුන්දර විදිහට ගෙවිලා ගියා.
නිසලයගෙ යාලුවො ටිකක් හිටියා ගෙවල් ගාව.මුන් ටික හෙන දාමරිකයො ටිකක්.කොයි වෙලාවෙත් වලිම තමයි.ඇගේ හැප්පුනත් මරාගන්නවා.ඔය කල්ලියත් එක්ක මූත් බුදු ෆිට්.මුගෙ වලි වලට යන්නෙත් උන් ටික.උන්ගෙ වලි වලට අපේ බත් කන හරකත් යනවා.ඒ කියන්නෙ නිසල්.ඔය සෙට් එකෙ අයියා තමයි හශාන් කියන්නෙ.හශාන් දිල්කිගෙ අයියා.ඌ දන්නෑ සීන් එක.
කෙසේ හෝ වේවා කෙල්ල කැමති උනෑ නෑ නිසල් උන් එක්ක යනවට.දිල්කි මූට එපාම කිව්වා.මේ එල හරකා ඇහුවෙ නෑ.මමත් ඌට කට කැඩෙනකන් කිව්ව ඔය වැඩෙ නවත්තපන් කියලා.ඌ නෙමේ ඒක ඇහුවෙ අන්තිමට කෙල්ලට මේක ඉවසගන්න බැරුව කෙල්ල මූ ගැන තිබ්බ අදහස හිතින් අයින් කරගත්තා.ඒකි වෙන කොල්ලෙක් එක්ක යාලු වුනා.මූ ඌටම කරගත්තු ගොන් වැඩෙන් අයෙත් ඌට දුක උරුම වුනා.
ඕන්න ඕකයි කතාව.මට මෙතනදි කෙල්ල වගෙම කොල්ලත් වැරදියි කියලා හිතෙනවා.මොකද?නිසල්ට තිබ්බ තමන්ගෙ ආදරවන්තියගෙ කීම ටිකක් හරි අහන්න.දිල්කිටත් තිබ්බා කලබල වෙන්නෙ නැතුව ප්‍රශ්නෙ කතා කරලා විසද ගන්න.නැත්තන් මොලෙන් විසදගන්න.ඒ කියන්නෙ 64 න් එකක් දාල විසදගන්න.කොහොම හරි දෙන්න වෙන් උනා.කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා සතුටින් ඉන්නවා.මගෙ යාලුවා වන ඉල්ලන් කන ආරච්චිලාගෙ නිසල් දසුන් අද තාමත් අප්සට් එකේ.ඒ වුනාට වූට තාමත් තෙරෙන්නෙ නෑ කලේ ගොන් වැඩක් කියලා.
ඉතින් මගෙ කතාව ඉවරයි.මම ආයෙත් එන්නම්.බායි.ආ........... සොරි හොදේ.අලෝහා.
Saturday, 30 January 2010
ලන්ව වසන්නට පෑතුම් පුරන්නට මට යලි පුලුවන්දෝ? (1 කොටස)

ඕන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ මම ලිපියක් ලියන්න යන්නෙ.ඔක්කෝටම කලින් හෑමෝටම 2010 සුබ අලුත් අවුරුද්දක් වේවා!
අද මම ලියන්න යන්නෙ විරහ ගීත ටිකක්.මේ ගීත ඔයගොල්ලො අහලත් ඈති,නෑතුවත් ඈති.මේ ගීත ඔක්කොම කුමාරසිරි පතිරණගේ ගීත.කියවලම බලන්නකෝ.
හෑබෑයි ඒවා ඔක්කොම එකපාර දාන්න බෑ.ඒ නිසා ටික ටික දාන්නම්.
(රතු පාටින් ඈති තෑන් විශේශයි)
හද මාගේ
හද මාගේ රිදුම් දෙනවා-නෙතු මාගේ හඩා වෑටිලා
ඔබ නෑ දෑන් ලගින් රෑදිලා-පිටුපාලා ගියේ දමලා
ඔබ කීවත් දිවුරාලා-සෑමදා මට ලන්වීලා
අපි එක්වෙමු මතු කියලා-අද ඒ සෑම බොදවීලා
සරසවි පියසේ අද මා පමනයි
සිත තුල ඈත්තේ මතකය විතරයි
තනිය රකින්නේ මදනල පමනයි
දසත දෑනෙන්නෙ ඔබගේ සුවදයි
ඔබ කීවත්....................................
ඔබගේ හදවත හදුනන්නට බෑ
කිසිදින වෙනසක් මට දෑනුනෙත් නෑ
මොනදේ කෙරුවත් වයිර කරන්නෑ
ඔහු හා යන මග දෙපස හිදින්නෑ
ඔබ කීවත්....................................
දෙසිතක සෙනෙහස
දෙසිතක සෙනෙහස නොහදුනනා ලොව
අපහට එරෙහි උනේ
දෙතෑනක තනිවී හෙලනා සුසුමින්
හමුවෙමු අපි ලෝකයට හොරෙන්
පිබිදුනු එකමෙක මල් හද උයනේ
නුඹමයි සෙනෙහස සුවද පිරූ
නොපෙනෙන කුලයක අගයක් කුමටද
මිනිසත් කම සිත් නොවෙද ගරු
අසරණ කර අප පෑතුමන් බිද හද
සතුටක් නොම විද ගන්නේ නම්
කුමටද ලෝකෙන් සෙනෙහස ඉල්ලා
ලදුනේ ඔබ මට නොලෑබේ නම්
පෙම්වතියක නොව
පෙම්වතියක නොව සොහොයුරියක ලෙස
ඔබ හමුවන්නට ලෑබෙනවා නම්
ඔබ මට බෑදි පෙම සොහොයුරු පෙමකට
පෙරලා ගන්නම් කුමරියේ මන්
ප්‍රේමය වෙනුවෙන් මා පෑතු පෑතුමන්
වියෑකීලා අද හිරු දුටු පිණි මෙන්
සොහොයුරියක් වී සිත සනසනු මෑන
පෑරුණු මා හද සුවද කරන්
ගිලිහී යන මා මා මතකය තුල
සුපිපී පෑවතුන පෙම් හෑගුමන්
මා හද අසපුව එලිය කරනු මෑන
සොහොයුරියක් වී ලගම ඉදන්
හිරු සදු පවා හඩාවී
හිරු සදු පවා හඩාවී මගෙ කදුලෑල් දෑකලා
ඔබ නම් මට හිනෑහේවී ඈතින් හිද බලලා
සෙනෙහස පුදදී කදුලු සලන්නට මා පවු කර ඈතිදෝ
වෙනතක යන්නට සිත ඉඩ දෙන්නට මා කලදේ කිමදෝ
හිනෑහී ඔය ලෙස යන්නට ඔබ හට ලදුනේ පුලුවන්දෝ
කම් නෑත ඉන්නම් මා තනි වෙන්නම් ඊට කමක් නෑතිදෝ
අතිනත අරගෙන ඔහු වෙත යන්නට ඔබ හට පුලුවන්දෝ
මතක අතීතය අමතක කරනට ඔය ලෙස හෑකිවීදෝ
ලන්ව වසන්නට පෑතුම් පුරන්නට මට යලි පුලුවන්දෝ
හිමි නෑති පෙමකට සදා හඩන්නම් ඔබට දුකක් නෑතිදෝ
පෙරුම් පුරා මන්
පෙරුම් පුරා මන් බලාන ඉන්නම්
මාගෙ හද දිනූ යෞවනියේ
අහක බලන් ඔබ හෑමදාමත් යයි
ඒත් තරහ නෑහෑ සදවතියේ
හිතන්න පුලුවන් ඔබ ගෑන මා හට
තහනම් කරන්න ඔබටත් බෑ
බලන්න පුලුවන් සෑමදා ඔබ දෙස
එපා කියන්නට කාටත් බෑ
සිත තුල ඉපදුනු සෙනෙහේ පෑතුමන්
සිද බිද දමන්න මටවත් බෑ
ඔබට උපන් පෙම අමතක කරමින්
මට සෑනසිල්ලෙ ඉදින්න බෑ
ඔබ ගෑන සිතමින් ඉන්නා විටදී
සිතට නෑගෙන හෑම සිතුවිලි මන්
හද තුල තෙරපා සිරකර ගන්නම්
ඔබෙන් ලෑබෙන තුරු සෙනෙහස මන්
ලබන්න පුලුවන් ලදකගෙ සෙනෙහස
ඒත් කුමට සිත නොගනී නම්
හිදින්න පුලුවන් මතු හෑමදාමත්
ආදරේ ඔබ මට කියනවනම්
තව ගොඩක් තියනවා.පස්සෙ දාන්නම්.
මේ ගීත තියෙන්නෙ කුමාරසිරි පතිරණගෙ හිරු සදු පවා හඩාවී සහ සිතින් පතා ඉන්නම් ඈල්බම් වල අහලා බලන්නකෝ.comment එකකුත් දාගෙනම යන්න.අලෝහා!
මතු සම්බන්ද්යි.

